IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පකිස්තානය මිසයිලයක් අත්හදා බලයි

පකිස්තානය සම්බැරීන්-කෘස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව එරට ආරක්ෂක අමාත්‍යංශය කියයි.

බාබුර්-3 නම් එම මිසයිලය කිලෝමීටර් 450ක පමණ පරාසයකට එල්ල කළ හැකි අතර එයට න්‍යෂ්ටික බෝම්බ රැගෙන යාමේ හැකියාවක් ද ඇත.

මෙමගින් එරට තාක්ෂණික ප්‍රගතිය හා ආත්ම විශ්වාසය පෙන්නුම් කළ බව අගමැති නවාස් ශරීෆ් මහතා පැවසීය.

මේ නිසා ඉන්දියාව හා පවතින ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

පකිස්තානය මිසයිලයක් අත්හදා බලයි

ජොයෙල් Tuesday, 10 January 2017 03:25 PM

ගිහාන් ඉන්දියාව යවපු මිසයිලය බල ශක්ති මිසයිලයක් වන අතර පකිස්ථානය යවපු මිසයිලය කෘසේ මිසයිලයක්ය ..(බ)

:       0       0

ඉන්දික Wednesday, 11 January 2017 07:35 AM

කෘස් මිසයිලය සහ බලශක්ති මිසයිලය ගැන ගිහාන් දැනුම ගැන කණගාටුයි. (ර)

:       0       0

ලියනගේ Thursday, 12 January 2017 05:24 AM

මේ රටවල් දෙක එකක් වී තිබුනානම් ..අපට මෙහෙම වත් ඉන්න වෙන්නේ නැහැ ..ඒ කෙසේ වෙතත් ඉන්දියාව නම් ගොඩාක් දියුණු රටක් ..පකිස්ථානයට වඩා...(හේ)

:       0       0

ගිහාන් Tuesday, 10 January 2017 01:32 PM

ඉන්දියාව 6500යි, පකිස්ථානය 450යි. පකිස්ථානය පරාදයි මහත්තයෝ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site