
පාකිස්තාන බලුකිස්තානයේ ක්වෙටා නගරයේ පෝලියෝ වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පකිස්තාන සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති.
පසුගිය දින කීපයේ දී හමුවුණු පෝලියෝ රෝගීන් ගණන 6 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි. නිසි පරිදි පෝලියෝ එන්නත් ලබා දීම සිදු නොවීම පෝලියෝ ව්‍යාප්තියට හේතුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පළ කරමින් පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1680
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1414
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
501
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාකිස්තානයේ පෝලියෝ