දකුණුදිග පාකිස්තානයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරින් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
අනතුරුන් තුවාල ලැබූ ගණන 60 කට වැඩිය. තුවාලකරුවන් කඩිනමින් රෝහල්වලට යොමු කළ බවත්, තුවාලකරුවන්ගෙන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
දුම්රිය ගැටුමෙන් පසු දුම්රිය මැදිරි 25 ක් පමණ පීලි පැනීමට ලක්විය. ඒවා තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවුණු බව පැවැසෙයි.
ඉස්ලාමාබාද්හිදිය (එන්.ඩී.ටීවි.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd