
ඇද හැලෙන අධික මෝසම් වැසි හේතුවෙන්, පාකිස්තානයෙන් තුනෙන් එකක් මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.
ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 1136 තෙක් ඉහළ ගොස් තිබේ.
ගතවුණු පැය 24 ඇතුළත මියගිය ගණන 75 ක් යැයි පැවැසෙයි. ජල ගැලීම් හේතුවෙන් උන්හිටිතැන් අහිමිවුණු ගණන මිලියන 33 ක් බව පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යටවෙලා නම් පස්සේ මතුවෙන්නේ නැතැයි.. ඒත් අපට.. අපට 3ත් නැතිවෙලා..