පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ, ක්වෙටා අගනුවර සිදුවුණු ගෑස් කාන්දුවක් හේතුවෙන් කුඩා දරුවන් ද ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ගෑස් කාන්දුව සිදුවී ඇත්තේ නිවාස පෙළකට අයත් එක් නිවසකිනි. ගෑස් කාන්දුවත් සමඟ මහා පිපිරීමක් සහ ගින්නක් හටගත්තේය. මියගිය පිරිස අතර එකම පවුලේ 6 දෙනෙකු ද සිටින බව පැවැසෙයි.
පිපිරුමට හසුවීමෙන් කාන්තාවන් සිවු දෙනකු තුවාල ලැබූ බව ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
339
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2148
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1623
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයේ ගෑස් කාන්දුවකින් 16 ක් මරුට