
පාකිස්තානයේ පැරා මිලිටරි සෙබළුන්ගේ මූලස්ථානයක් ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරා ගියේය. කාර් බෝම්බයෙන් මියගිය ගණන 10 කි. 30 ක් තුවාල ලැබූහ.
බෝම්බ පිපිරීම සිදුවූයේ ක්වෙටා නුවර පැරා මිලිටරි මූලස්ථානය ඉදිරියේය. එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් යැයි පැවැසෙයි. ප්‍රහාරයෙන් පසු මූලස්ථානයට වෙඩි ප්‍රහාරයක් ද එල්ල විය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd