
සාම සාකච්ඡාවලදී පාකිස්තානය ඉදිරිපත් කළ ඉල්ලීම් ඇෆ්ගනිස්තානය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
ඇෆ්ගන් තලේබාන් රජයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් එම ඉල්ලීම් දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, පාකිස්තානය ඔවුන්ගේ අභ්‍යන්තර ආරක්ෂක ගැටලු සඳහා ඇෆ්ගනිස්තානයට දොස් පැවරීමට උත්සාහ කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd