
පාකිස්තානයේ අතුරු මැතිවරණයක් පැවැත්විණි. ඒ, එරට ජාතික සහ පළාත් සභා 21 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ජාතික සභාවේ ආසන පහක්, පන්ජාබ් ප්‍රාන්ත සභාවේ ආසන දොළහක්, කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්ත සභාවේ ආසන දෙකක් සහ බලුකිස්තාන ප්‍රාන්ත සභාවේ ආසන දෙකක් සඳහා මැතිවරණ පැවැත්වුණු බව පාකිස්තාන මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd