
පාකිස්තානයට ඇද හැලෙන මෝසම් මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලින් 549 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි පැවැසෙයි.
පාකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයත දැක්වෙන්නේ, පසුගිය වසර 30 තිස්සේ ඇද හැලූණු වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාවක් පසුගිය දින කීපයේ වාර්තා වූ බවය.
ජල ගැලීම් හේතුවෙන් විනාශ වූ නිවාස ගණන 46,000 කි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd