පකිස්තානයේ රුපියල් 5000 නෝට්ටුව(ශ්‍රි ලංකා රුපියල් 7168 ) ඉවත් කිරීමට එරට සෙනෙට් සභාව තීරණය කර ඇතැයි වාර්තා වෙයි.මීට එරට ආණ්ඩුවේම විරෝධයක් ඇති නමුත් එය නොසලකා මෙම තීරණය ගෙන ඇත.
නීතිවිරෝධී මුදල් භාවිතය අවම කිරීමට මේ තීරණය ගත් බව එරට රජය කියයි.
සෙනෙට් සභාවේ ඔස්මන් සයිෆුල්ලා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.ඔහු පැවසුයේ සිදුවන නීති විරෝධී ගනුදෙනු වලට මෙම මුදල් නෝට්ටුව වැඩිපුර භාවිත වී ඇති බවයි.
මේ හේතුවෙන් ව්‍යාපාර කටයුතු වලට බාධා ඇති වෙතියි නීතිය පිළිබඳ අමාත්‍ය සමිඩ් හමීඩ් මෙම යෝජනාවට විරුද්ධ විය.
මීට මාස දෙකකට පෙර ඉන්දියාවේ රුපියල් 1000 හා රුපියල් 500 නෝට්ටු අවලංගු කිරීමට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි තීරණය කළේය.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්තානය 5000 නෝට්ටුව ඉවත් කරයි?