
දේශසිමා හරහා ඇෆ්ගන් සටන්කාමීන් කණ්ඩායමක් පාකිස්තාන හමුදාවට පහර දුන් බව පැවැසෙයි. එම ප්‍රහාරයෙන්, පාකිස්තාන හමුදා සාමාජිකයෝ 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
සටන්කාමීන්ගේ ප්‍රහාරය එල්ල වූයේ ඇෆ්ගන් පාකිස්තාන දේශසිමාවේ පාකිස්තානයට අයත් මුරපොළකටය. ප්‍රහාරයෙන් තවත් හමුදා සාමාජිකයෝ පස් දෙනෙක් තුවාල ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd