
පාකිස්තාන හමුදාපති ජනරාල් අසීම් මුනීර් සිවුදින සංචාරයක් සඳහා චීනයට පැමිණියේය.
ජනරාල් අසීම් මුනීර්ගේ මෙම සංචාරයේ අරමුණ චීනය සහ පාකිස්තානය අතරේ පවතින ආරක්ෂක සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීම යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
අසීම් මුනීර් පාකිස්තාන හමුදාපති ධුරයට පත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේය. ඔහුගේ මෙම චීන සංචාරය සිවුවැනි විදෙස් සංචාරයයි. මීට පෙර අසීම් මුනීර් සෞදි අරාබියට, එමිරේට්ස් රාජ්‍යයට සහ මහා බි්‍රතාත්‍යයට ගියේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd