
චීන විදේශ අමාත්‍ය වං යී සහ පාකිස්තාන හමුදා ප්‍රධානී අසීම් මුනීර් අතරේ හමුවක් චීනයේ බෙයිජිං අගනුවර දී පැවැත්විණි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයකු සහ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසමේ අධ්‍යක්ෂවරයකු ද වන වං යී පාකිස්තාන හමුදාපතිවරයා හමුවේ පැවැසුවේ, පාකිස්තාන හමුදාව ජාතික අවශ්‍යතාවල දී මෙන්ම චීන-පාකිස්තාන මිත්‍රත්වයේ ද ස්ථිර ආධාරකරුවෙකු ලෙස පෙනී සිටින බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd