
පාකිස්තාන විදේශ අමාත්‍ය බිලාවිල් බූතෝ සර්දාරි, ඉන්දියාවේ ගෝව බලා පැමිණියේය.
පාකිස්තාන විදේශ අමාත්‍යවරයකු මෙසේ ඉන්දියාවට පැමිණියේ වසර 12 කට පසු වීම විශේෂත්වයකි.
පාකිස්තාන විදේශ අමාත්‍ය බිලාවිල් බූතෝ සර්දාරි, ඉන්දියාවට පැමිණියේ ඉන්දියාවේ පැවැත්වෙන ෂැංග්හායි සහයෝගීතා සමුළුවේ විදෙස් ඇමැති සැසියට සහභාගීවීමටය.
බිලාවිල් බූතෝ සර්දාරි යනු ඝාතනයට ලක්වුණු පාකිස්තාන අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝ සහ ජනාධිපතිවරයකු ලෙස කටයුතු කළ අසීෆ් අලී සර්දාරිගේ පුතුය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd