පාකිස්තානයේ ක්‍රියාත්මක තරීක් ඊ තලේබාන් ත්‍රස්ත සංවිධානයේ නායකයන් සමඟ සාකච්ඡා ආරම්භ කළ බව පාකිස්තාන රජය පවසයි.
තරීක් ඊ තලේබාන් යනු ඇෆ්ගන් තලේබාන් සංවිධානයෙන් බැහැර, පාකිස්තානයේ පමණක් ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කණ්ඩායමකි. පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ මොවුන්ය.
තරීක් ඊ තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා පැවැත්වීමට විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් පිහිටුවා ඇති බවත්, එම කමිටුව මේ වනවිට තරීක් ඊ තලේබාන් නායකයන් හමුවී සාකච්ඡා ආරම්භ කර ඇති බවත් පාකිස්තාන රජය පවසයි.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාකිස්තාන රජය තලේබාන් සංවිධානය සාකච්ඡා අරඹයි