
නිරිතදිග පාකිස්තානයේ බුලික්සාන පළාතයට අයත් අධිවේගී මාර්ගයක් අසල පොලිස් මුරපොළක සිදුවුණු වෙඩි තැබීමකින් 22 ක් ජීවිතක්ෂයට පත්විය.
පොලිසියට අයත් එම මුරපොළ එම අවස්ථාවේ, බෙදුම්වාදී ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ පසුවුණු බවත්, ඔවුන් හැඳුනුම්පත් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින්, මෝටර් රථවල ගමන් කළ පිරිසක් නවත්වා ඔවුන්ට වෙඩි තැබූ බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd