
පාකිස්තාන හමුදාව හිටපු බුද්ධි අංශ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් අත්අඩංගුවට ගෙන ඇත. පාකිස්තාන නිදහස් දිනය දා, එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාකිස්තාන හමුදාපති පැහැදිලි කළේ හමුදාව දුර්වල කිරීම රට දුර්වල කිරීමකට සමාන බවය.
ජෙනරාල් ෆයිස් හමීඩ් අත්අඩංගුවට ගෙන ඇත්තේ, හමුදා පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මතය. මේ සම්බන්ධයෙන් සිරදඩුවම් විදින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද අදහස් දක්වා ඇත. ඒ, ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් අත්අඩංගුවට ගැනීම පාකිස්තානයේ අභ්‍යන්තර ගැටවුක් බව පවසමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd