
පාකිස්තානයේ ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන් රාජකාරියෙන් බැහැරව සිටියදී නිල ඇඳුම් ඇඳීම තහනම් කරමින් නව රෙගුලාසි පනවා තිබේ.
පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට, ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන්ට රාජකාරියට පැමිණෙන විට හෝ රාජකාරි නිමාවී ආපසු යන විට නිල ඇඳුම් ඇඳීම සපුරා තහනම්ය.
නව නිල ඇඳුම් රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ නගරයේ වත්මන් ආරක්ෂක සැලැස්මට අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd