
පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ටත් මහාධිකරණ විනිසුරුවරුන්ටත් සැක සහිත කුඩු වර්ගයක් අඩංගු ලියුම් කවර ලැබී ඇති බව පැවැසෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට අමතරව, මෙම ලියුම් කවර ලැබී ඇත්තේ ඉස්ලාමාබාද් සහ ලාහෝර් මහාධිකරණ විනිසුරුවරුන්ටය. මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd