
පාකිස්තාන භාරකාර අග්‍රාමාත්‍ය අන්වාර් උල් හක් කහාර්ගේ උපදේශක ලෙස කටයුතු කරමින් සිටි අහද් චීමා එම ධුරයෙන් නෙරපා දැමීමට පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි පියවර ගෙන ඇතැයි හරට මාධ්‍ය පවසයි.
ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ පාකිස්තාන මැතිවරණ කොමිසම නිකුත් කර නියෝගයකට අනුව යමිනි. පාකිස්තාන මැතිවරණ කොමිසම පෙන්වා දී ඇත්තේ, විනිවිදභාවයෙන් යුත් මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම්, පළමුවෙන් අහද් චීමා අග්‍රාමත්‍ය උපදේශක ධුරයෙන් ඉවත් කළ යුතු බවය.
දිනෙන් දින ප්‍රමාද වුණු පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තාන අගමැති උපදේශක ධුරයෙන් නෙරපයි