
හොලිවුඞ් ක්‍රියාදාම නළුවකු ලෙස ලොව කාගේත් ආදරය දිනා සිටින බෲස් විලිස් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, එය සුව කළ නොහැකි බවත් වෛද්‍යවරු පවසති.
මාධ්‍ය හමුවේ මේ බව අනාවරණය කළේ බෲස් විලිස්ගේ පවුලේ සාමාජිකයන්ය.
මතකය දුර්වල වීමේ ගැටලු හේතුවෙන් බෲස් විලිස් පසුගිය 2022 වසරේ රංගනයෙන් ද සමුගත්තේය. 67 හැවිරිදි බෲස් විලිස් අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත් වූයේ ඩයි හාර්ඞ Die Hard චිත්‍රපට මාලාව හරහාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd