
'ආර්ටිමිස් 1' චන්ද්‍ර මෙහෙයුම යටතේ යටතේ අද දින උඩු ගුවනට යෑමට නියමිතව තිබුණු ඇමෙරිකන් නාසා ආයතනයේ 'ස්පේස් ලොන්ච් සිස්ටම්' රොකට්ටුව, ගුවන්ගත කිරීම අවසන් පැය කීපයේ දී අවලංගු කෙරුණි.
රොකට්ටුවේ ගමන අවලංගු කෙරුණේ එහි ඇන්ජිමේ නළයක සිදුවුණු කාන්දුවක් නිසා යැයි නාසා පවසයි.
ඇන්ජිමේ මෙම දෝෂය නිවැරදි කර ගැනීමට ඉන්ජිනේරුවන්ට හැකි වුවහොත්, ලබන සිකුරාදා (2) රොකට්ටුව යළිත් වරක් උඩු ගුවනට යැවීමට නියමිතය.
'ස්පේස් ලොන්ච් සිස්ටම්' රොකට්ටුව, නියමුවන් රහිත 'ඔරායන්' චන්ද්‍ර යානය රැගෙන උඩු ගුවනට ගොස් එය අභ්‍යවකාශයට මුදා හැරීමට නියමිතය. සඳ බලා යන්නේ මෙම 'ඔරායන්' චන්ද්‍ර යානයයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ දන්නේ නැහැ අප්පා. ගෝනි නූල් කෑල්ලක් ඔතලා තද කළා නම් කාන්දුව නවතිනවා.