
එලැඹෙන 2026 වසරේ පෙබරවාරි මාසයේ සඳ වටා දින දහයක ගමනකට ගගනගාමීන් සිවු දෙනකු තෝරාගත් බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
නාසා ආයතනය මේ බව පැවැසුවේ එම ගගනගාමීන් සිවු දෙනා ලොවට හඳුන්වා දෙමිනි.
ඇමෙරිකාවේ සැලැස්ම වී ඇත්තේ සඳ මතුපිට ජනාවාස පිහිටුවීමය. ඊට පෙර, ගගන යානා සහ රොකට්ටු පරීක්ෂා කිරීමට අවශ්‍ය වන අතර, මෙම ගගනගාමීන් සිවු දෙනාගේ මෙහෙයුම වනු ඇත්තේ එයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd