
නවසීලන්ත මහ මැතිවරණයෙන් වැඩි ආසන දිනාගත් මධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂය, නව රජයක් පිහිටුවීමට කටයුතු කර තිබේ. ඒ, ඔවුන්ට හිතවත්, දක්ෂිණාංශික පක්ෂ දෙකක් හවුල් කර ගනිමිනි.
නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වූයේ, මීට සති 6 කට පෙරය. බහුතර බලයක් හිමි නොවුණු බැවින්, ජාතික පක්ෂ නායක ක්‍රිස්ටෝපර් ලුක්සන් ට රජයක් පිහිටුවීම ගැටලුවක් විය.
කෙසේ නමුත් සාකච්ඡා පවත්වා සන්ධාන රජයක් පිහිටුවීමට දක්ෂිණාංශික පක්ෂ හවුල් කර ගැනීමට ලුක්සන් සමත් වී සිටී.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd