IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නවසීලන්තයේ සැහැල්ලු ගුවන්යානා දෙකක් ගැටී නියමුවෝ මරුට

නවසීලන්තයේ මාස්ටර්ටොන් නගරය ආසන්නයේ ප්‍රාදේශීය ගුවන්තොටුපළකට ගොඩබෑමට ගිය සැහැල්ලු ගුවන්යානා දෙකක් එකිනෙක ගැටීමෙන් ගුවන් නියමුවන් දෙදෙනා මියගොස් ඇතැයි වාර්තා වේ.
 
එම අවස්ථාවේ ගොඩබැස්වීමට සූදානම් වූ හෙලිකොප්ටරයක් අනතුරින් ගැලවුණු බව පොලිසිය පවසයි.

විශාල ශබ්දයක් නිකුත්වුණු බවත් ගුවන්යානා සර්පිලාකාරව බිමට ඇදවැටුණු බවත් එය දුටුවන් පවසා ඇත. 

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

නවසීලන්තයේ සැහැල්ලු ගුවන්යානා දෙකක් ගැටී නියමුවෝ මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 781 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site