නවසීලන්ත දූපත් රාජ්‍යයේ දකුණු දූපත් ආසන්නයේ භූමි කම්පාවක් හටගත්තේය. එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක් ලෙස සටහන් විය.
නවසීලන්තයේ වේලාවෙන් උදෑසන 9.20 ට පමණ භූමි කම්පාව හටගත් බවත්, එහි බලපෑම බොහෝ ප්‍රදේශවලට දැනුණු බවත් විදෙස් මාධ්‍ය පවසයි.
භූමි කම්පාවෙන් සිදුවුණු ජීවිත හෝ දේපොල හානි ගැන මෙතෙක් වාර්තා වී නැත. නවසීලන්තය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය.
2025 නොවැම්බර් මස 04
162
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවසීලන්තයේ භූමිකම්පාවක්