IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නවසීලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා

නවසීලන්ත වැසියන් දහස් ගණනක් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා පවත්වයි. ඒ, නවසීලන්තයේ ආදිවාසී මෞරි ජනතාවගේ අයිතීන් උල්ලංගනය කරන ආකාරයේ නව පනත් කෙටුම්පතක් පාර්ලින්තුවට ඉදිරිපත් කිරීමට නවසීලන්ත රජය පියවර ගෙන ඇති බැවිනි.

මෞරිවරුන් ද ඇතුළු නවසීලන්ත වැසියන් 42,000 ක පිරිසක් එම විරෝධතාවට එක්වුණු බව පැවැසෙයි. මෙම පනත හඳුන්වාදීමට මූලිකත්වය ගත්තේ ‘ලිබටේරියන් නිව්සීලන්ඩ්’ පක්ෂයයි.

බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් සහ ආදිවාසී ‍මෞරි ජනතාව අතරේ අත්සන් කළ, ‘වයිටාංගි’ නමැති, වසර 184 ක් පැරැණි ගිවිසුම යළි අර්ථකතනය කිරීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත් කෙටුම්පතට ඇතුළත් වෙයි.

පසුගිය දා පනත් කෙටුම්පත ඡන්ද විමසීම සඳහා නවසීලන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට, නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරීපත් වී සිටින මෞරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඡන්දය කඩාකප්පල් කිරීම සඳහා විරෝධය පළ කරමින් සාම්ප්‍රදායික ‘හකා’ නර්තනයේ යෙදුණාහ. එය පාර්ලිමේන්තු කටයුතුවලට බාධාවක් වූ බව ද පැවැසිණි.



අදහස් (0)

නවසීලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site