
දේශද්‍රෝහී චෝදනාවලට වරදකරු වුණු රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිට වසර 19 ක සිර දඬුවමක් නියම විය.
ක්‍රෙම්ලීන පාලකයන් උත්සාහ ගන්නේ විපක්ෂය නිහඬ කිරීමට බවත් ඊට එරෙහිව නැගී සිටිය යුතු බවත් සිර දඬුවම් නියම වීමෙන් පසු නෙවල්නි පැවැසුවේය.
47 හැවිරිදි නෙවල්නි, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විවේචනය කරමින්, ඔහුට එරෙහිව නැගී සිටි දේශපාලන ක්‍රියාකාරියෙකි. දේශපාලනයට අවතීර්ණ වීමට පෙර නෙවල්නි නීතීඥවරයකු ලෙස කටයුතු කළේය.
රුසියන් රජය චෝදනා නගන්නේ නෙවල්නි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය සහ ආධාර ලබන දේශද්‍රෝහියකු කියාය. ‘රුසියා ෆෝ ද ෆියුචර්’ දේශපාලන කතණ්ඩායමට නායකත්වය දෙන්නේ නෙවල්නිය.
2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2074
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නෙවල්නි වසර 19 ක් හිරේ