ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ‘කොවිඩ් 19’ වයිරසය යළි හිස එසවීමට පටන්ගෙන ඇතැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසයි.
ආසාදිතයන් වැඩි වෙද්දී, ලිහිල් කළ සෞඛ්‍ය නීති යළි දැඩි කිරීම සම්බන්ධයෙන් ද නිව්යෝක් බලධාරීන්ගේ අවධානය යොමු විය.
අද (18) වනවිට නිව්යෝක් නුවර අයත් නිව්යෝක් ප්‍රාන්තයේ සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 5,486,463 ක් ලෙස වාර්තා විය.
නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 69,176 කි.
නිව්යෝක් නුවරින් යළි ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වීමට පටන් ගත්තේ ඇමෙරිකාවේ සමස්ත ‘කොවිඩ් 19’ මරණ මිලියනය පසු කරද්දීය. අද (18) ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ එරට කොරෝනා මරණ 1,027,285 ක් කියාය.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නිව්යෝක් නුවර ‘කොවිඩ්’ වැඩියි