
උපත ලැබීමෙන් පසු මාපියන්ගෙන් සොරකම් කර, වෙනත් පවුල් දෙකකට විකුණූ බව කියන නිවුන් සහෝදරියන් දෙදෙනකු වසර 19කට පසු නැවත හමුවීමේ පුවතක් ජෝරිජියාවෙන් වාර්තා වේ.
මොවුන් දෙදෙනාට ඒකිනෙකා හමුවී ඇත්තේ ටික්ටොක් වීඩියෝවක් හරහා යැයි ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
මේ සමඟ ජෝර්ජියාවේ ක්‍රියාත්මක ළමා ජාවාරම් පිළිබඳ තොරතුරු ද අනාවරණ කර ගැනීමට පොලිසියට හැකිවී ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd