IMG-LOGO

නවදිල්ලි පොලිසියට වෙඩි

ඉන්දියවේ නව දිල්ලි නුවර හින්දු ප්‍රසාද් ආගමික පෙරහරක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණැයි වාර්තා වේ. වෙඩි තැබීමෙන් තවත් පොලිස් නිලධාරීහු 7 දෙනෙක් තුවාල ලැබූහ.

ආගමික පෙරහර නැවැත්වීමට, ගල් ප්‍රහාරයක් එල්ල කරමින් සහ මෝටර් රථවලට ගිනි තබමින් මැර පිරිසක් විසින් මෙම වෙඩි තැබීම කළ බව පැවැසෙයි.

පිරිස පාලනයට පොලිසිය යෙදවුණු අතර, පොලිස් නිලධාරීන් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඒ අනුවය.



අදහස් (0)

නවදිල්ලි පොලිසියට වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 347 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 518 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 214 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site