
තමන් නව මාදිලියේ න්‍යෂ්ටික අවියක් අත්හදා බැලූ බවත්, එමගින් තම න්‍යෂ්ටික ශක්තිය තවත් තරකර ගැනීමට හැකිවුණු බවත් උතුරු කොරියාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නව න්‍යෂ්ටික අවිය අත්හදා බැලීම සිදුවූයේ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේය. උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සිදු කරන්නේ පුංග්ගේයි රී නමැති න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සිදු කරන ස්ථානයේය. මෙම නව අවිය එම ස්ථානයේ භූගතව සිදු කෙරුණු බව පැවැසෙයි.
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් ආරම්භ කළේ 2006 වසරේදීය. කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමෙන් පසු න්‍යෂ්ටික අවි වැඩසටහන නැවැත්වීමට 2017 දී නායක කිම් ජොන් උන් තීරණය කළේය. ඉන්පසු උතුරු කොරියාව යළිත් වරක් න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කර ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව මාදිලියේ න්‍යෂ්ටික අවියක් අත්හදා බලයි