
ඉන්දියාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කෙරුණි. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බ්‍රිතාන්‍ය සංචාරය අතරතුරේය.
සිවුදින නිල සංචාරයක් සඳහා ලන්ඩනයට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර්ගේ උණුසුම් පිළිගැනීමක් හිමිවිය. දෙදෙනා අතරේ සාකච්ඡා ලන්ඩනයේ අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ එරට වාණිජ සහ කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය පියුෂ් ගෝයල් ද මෙම බ්‍රිතාන්‍ය සංචාරයට එක් වී සිටී. නව වෙළෙඳ ගිවිසුම ඇති කර ගැනීම සිදුවන්නේ වසර තුනක් තිස්සේ පැවැති සාකච්ඡා සාර්ථක වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd