අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා අගනුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු තෙරපීමකින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 ක් බව පැවැසෙයි.
තෙරපීම හටගත්තේ, 2023 අවුරුදු උදාව සැමරීමට 31 වැනිදා රාත්‍රියේ රැස්වුණු කම්පාලා වැසියන් අතරේය.
තෙරපීම හටගත්තේ ‘ෆ්‍රීඩම් සිටි මෝල්’ නමැති වෙළෙඳ සංකීර්ණයේ යැයි මාධ්‍ය වාර්තා පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd