
රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු නෙරපා දැමූ බව නෝර්වේ විදේශ අමාත්‍යාංශය අද (19) නිවේදනය කළේය.
නෝර්වේජියානු ජාතිකයකු සංවේදී තොරතුරු රුසියාවට ලබාදීමට සැක පිට පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නොර්වේ රාජ්‍ය එම පියවර ගෙන ඇත.
‘‘විදේශයකට තොරතුරු ලබාදීමේ චෝදනාව මත’’ පුද්ගලයකු අත්අඩංගුවට ගත් නෝර්වේ රාජ්‍යයේ පොලිස් ආරක්ෂක සේවා බුද්ධි අංශය සඳුඳා ප්‍රකාශ කර තිබිණි. අදාළ පුද්ගලයා තොරතුරු ලබා දී ඇත්තේ රුසියාවට බව පසුව අනාවරණය වී ඇත.
ඒ.එෆ්.පී./රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd