
නයිජීරියාවේ හිටපු ජනාධිපති මුහම්මාදු බුවාරි ලන්ඩන් නුවර දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 82 කි. බුවාරි වසර ගණනක් තිස්සේ රෝගීව සිටි බව ද පැවැසෙයි.
2015 වසරේ දී මුහම්මාදු බුවාරි නයිජීරියාවේ බලයවට පැමිණියේ විපක්ෂ නායකයා ලෙසය. ඒ, වසර ගණනාවක් නයිජීරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ ගුඩ්ලක් ජොනතන් පරාජය කරමිනි.
මුහම්මාදු බුවාරි හමුදා ජනරාල්වරයෙකි. ඔහු සිවිල් වැසියකු ලෙස දේශපාලනයට පිවිසියේ, නයිජීරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමිනි. ඔහු නයිජීරියාවේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් ඇති කළේය. ‘මම හැමෝටම අයිති කෙනෙක්, මම කාටවත් අයිති නැහැ’ යනුවෙන් ඔහු නිතර ප්‍රකාශ කළේ නයිජීරියාවේ මුල් බැසගත් දේශපාලන බෙදීම් අවසන් කරමිනි.
2025 දෙසැම්බර් මස 04
666
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
547
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
445
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නයිජීරියාවේ හිටපු ජනපති බුහාරි මියයයි