ඊසාන දිග නයිජීරියාවේ මයිඩුබූරි පෙදෙසට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් නව දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ප්‍රහාරයෙන් 24 දෙනකු තුවාල ලබා ඇති අතර කාන්තාවන් දෙදෙනකු ත්‍රයිසිකලයකින් බෝම්බ රැගෙනවිත් පුපුරුවාගෙන ඇතැයි කියති.
රජයේ ෙතල් ගබඩාවක් හා සරණාගත කඳවුරක් බෝම්බ ප්‍රහාරයන්හි ඉලක්කය වී ඇත.
ප්‍රහාරය බොකෝ හරාම් ත්‍රස්තයන්ගේ ක්‍රියාවක් බවට නයිජීරියා මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd