නයිජීරියාවේ ලාගොස් නගරයේ පාසලක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ගොඩනැගිල්ලේ සුන්බුන් අතර බොහෝ පිරිසක් සිරවී සිටිතැයි විශ්වාස කරන බව බලධාරීහු පවසති.
තට්ටු හතරකින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉහල මහලේ පවත්වාගෙන ගිය පාසලේ සිසුන් 100ක් පමණ සිට ඇති අතර ඔවුන්ගෙන් 40දෙනකු පමණ මුදවාගෙන ඇත.
අබලන් තත්ත්වයේ පැවති ගොඩනැගිල්ල කඩා දැමීමට යෝජිතව තිබුණු එකක් බව පැවසේ.
(බීබීසී ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටී 10ක් මරුට