නයිජීරියාවේ ලාගෝස් නගරයේ ජනාකීර්ණ විදීයකදී ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථයක් ගිනි ගැනීමෙන් නව දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
රියදුරාට ට්‍රක් රථය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවත් එහි ටැංකියෙන් ඉන්ධන ඉවතට විසිවීම හේතුවෙන් බස් රථ පහක් ඇතුළුව වාහන 50 ක් පමණ ගින්නට හසුවී ඇති බවත් බලධාරීහු පවසති.
නගරයේ ප්‍රධාන වීදීයක වාහන තදබදයක් පවතින අවස්ථාවේ අනතුර සිදුවී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd