
අප්‍රිකාවට අයත් නයිජීරියාවේ ජනාධිපතිවරණය ඊයේ (25) පැවැත්විණි.
ජනාධිපතිවරණය පැවැත්වූයේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහාය.
නයිජීරියාවේ බලයේ සිටින්නේ ප්‍රගතශීලි කොංග්‍රසයයි. ප්‍රගතශීලි කොංග්‍රසය නියෝජනය කරන මුහම්මදු බුහාරි ජනාධිපති පිටපිට ධුරකාල තුනක් සම්පූර්ණ කර තිබේ.
නයිජිරියාවේ ව්‍යවස්ථාවට අනුව, ඔහුට යළි ජනාධිපති ධුරය අපේක්ෂා කළ නොහැකිය. ඒ අනුව, ප්‍රගතශීලි කොංග්‍රසය නියෝජනය කළ අපේක්ෂකයා බෝලා ටිනුබුය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියාවේ ජනාධිපතිවරණයක්