
ලාගෝස් නගරය නයිජීරියාවේ අගනුවර ලෙස නම් කිරීමටත්, රාජ්‍ය ගොඩනැගිලි සහ අමත්‍යාංශ සියල්ල ලාගෝස් නගරයට ගෙන යෑමටත් වත්මන් ජනාධිපති බෝලා ටිනුබු සූදානම් යැයි විපක්ෂය චෝදනා කරයි.
නයිජීරියාව අප්‍රිකා රාජ්‍යයකි. නයිජීරියාවේ අගනුවර ලෙස සැලකෙන්නේ අබූජාය. ලාගෝස් යනු නයිජීරියාවේ ජනගහනය වැඩිම නගරයයි. විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්, ජනාධිපති බෝලා ටිනුබු පවසා ඇත්තේ අගනුවර මාරු කිරීමේ කිසිදු අදහසක් නොමැති බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd