බටහිර අප්‍රිකානු නයිජර් රාජ්‍යයේ ටුවමෝර් නගරයේ සිටි ගැහැණු ළමයින් 15 දෙනෙකු සන්නද්ධ පුද්ගලයින් පිරිසක් විසින් පැහැර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින් 50 දෙනෙකු පමණ මෙම ගැහැණු ළමයින් පැහැරගෙන ගොස් තිබේ.


මීට අමතරව නයිජර් රාජ්‍යයේ ප්‍රංශ සමාගමක සේවයේ නියුතු සේවකයින් 8 දෙනෙකු ද බොකෝහරාම් සටන්කාමීන් විසින් මීට පෙර ඝාතනය කර තිබිණි.


(28535)


(රොයිටර් ඇසුරෙනි)