නේපාලයේ කත්මණ්ඩු අගනුවරට නැගෙනහිරින් සිදුවූ නායයෑමකින් දහස් ගණනක් නිවාස බිමට ම සමතලා වී විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මේ නායයෑමෙන් සන්කොෂි ගංඟාව අවහිර වී ඇති බවත් ගඟ පිටාරගැලීම හේතුවෙත් තවත් දහස් සංඛ්‍යාත පිරිස් අවතැන්ව සිටින බවත් දැනගන්නට ඇත. එරට බලධාරින් පවසන්නේ ගඟ අවහිර වූ පස් ඉවත්කිරීමට හමුදාව යොදවා ඇති බවයි. මියගිය සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත ගණනය කිරීම අපහසු වී ඇති බව ද බලධාරීන් කියයි. අද උදෑසන වනවිට සොයාගැනීමට හැකි වි ඇත්තේ සිරුරු අටක් පමණි.
ටිබෙට් වෙත යන අධිවේගී මාර්ගය වසා දමා ඇති අතර සම්පූර්ණ ප්‍රදේශය ම නායයෑම් අවදානම් කලාපයක් ලෙස නම්කැර ඇත. සෑම වසරක ම ජූලි අගෝස්තු මාසවල දි මෝසම් වැස්සෙන් ඇතිවන ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් නේපාලයේ සිය ගණනක් මියයති.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
නේපාලයට මහ වැසි