
සමාජ මාධ්‍ය අවහිර කිරීමට නේපාල රජය ගත් තීරනයත් සමඟ කුපිත වූ තරුණ පිරිස් ප්‍රචණ්ඩකාරී වීමත් සමඟ එම තහනම ඉවත් කළ බව නේපාල රජය නිවේදනය කර ඇත.
ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිස් සහ ඔවුන් මර්දනයට යෙදවූ පොලිස් නිලදාරීන් අතරේ දරුණු ගැටුම් ඊයේ (8) හටගත් අතර එමගැටුම්වලින් මියගිය ගණන 19 කි.
කැබිනට් ප්‍රකාශක සහ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය පෘථිවි සුබ්බා ගුරුන්ග් අද (9) අලුයම විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සමාජ මාධ්‍ය තහනම රජය වහාම ඉවත් කළ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd