IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


නේපාලයේ ජල ගැලීම් - නායයෑම්වලින් 30 ක් මරුට

නේපාලයේ හදිසි ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් 30 දෙනකු මියගොස් 18 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

සිදුවූ අනතුරු හේතුවෙන් තුවාල ලැබූ 12දෙනකු රෝහල් ගතකළ බව බලධාරීහු පවසති.

කාලගුණ අංශ වාර්තා කර ඇත්තේ පසුගිය දිනවල ආරම්භ වූ මෝසම් වැසි හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බවයි.

නේපාලය හා ඉන්දියාව හරහා ගමන් කරන කොසි ගංගාව පිටාර මට්ටමට පැමිණ ඇති බවත් එහි හරස් අමුණු වල පිටාර දොරටු 56ක් විවෘත කර ඇති බවත් සඳහන් වේ.

ගංගාවේ ආසන්න පහත්බිම්වල බොහෝ දෙනාට ඉවත් වීමට දැනුම්දී ඇති අතර එම ප්‍රදේශ වලට මුදවාගැනීමේ කණ්ඩායම් පිටත්කර යවා ඇතැයි බලධාරීහු පවසති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

නේපාලයේ ජල ගැලීම් - නායයෑම්වලින් 30 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1097 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 451 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 568 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site