
සමාජ මාධ්‍ය සදහා සීමා පැනවීමට නේපාල රජය ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධතා ක්‍රියාත්මක වීමත් සමග එරට තුළ ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය ඉවත් කර ඇත.
ඒ අනුව, එරට කත්මණ්ඩු අගනුවර ඇතුලු ප්‍රදේශවල වෙළෙඳසැල්, සාප්පු සංකීර්ණ විවෘත කර ඇති අතර දෛනික ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන බව පැවැසෙයි.
නේපාල හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි එරට නව අන්තර්කාලීන අගමැති ලෙස දිවුරුම් දීමත් සමඟ ඇඳිරි නීතිය ඉවත් කෙරුණු බව ද පැවැසෙයි. නව අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd