
චීනයේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩපිළිවෙළට නේපාලය ද එක් වී සිටී. නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලී, චීනයේ බෙයිජීං අගනුවරට ගොස් ඡීන ජනාධිපති ෂී ජින්පින් හමුවී, චීනයට සමීප වී චීනය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ප්‍රතිඥා දුන්නේය.
චීනයේ එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩසටහනට නේපාල රජය කැමැත්ත පළ කිරීමත් සමඟ නේපාලයේ ප්‍රධාන මාර්ග පහක් කඩිනමින් අලුත්වැඩියා කිරීමටත් නවීකරණය කිරීමටත් චීන රජය සහාය දැක්වීමට නියමිත බව ද වාර්තා වේ.
චීනයේ එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩසටහන යටතේ තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් චීන රජයේ අනුග්‍රහයෙන් නේපාලය තුළ සිදුවනු ඇත. නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලී චීනයට සමීප වී, චීනයේ එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩපිළිවෙළ හා සම්බන්ධ වීම ඉන්දියාවේ දැඩි කනස්සල්ලට හේතුවක් වී ඇත. ඒ, ඉන්දියාවත් චීනයත් අතර පවතින අර්බුද හේතුවෙනි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නේපාලය අගමැති චීන ජනපති හමුවෙයි