නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)
ප්‍රතිකාර නොමැති මාරක වයිරසයක් වන නිපා නැමැති වයිරසය හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දස දෙනකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.
දුර්ලභ වයිරසයක් ලෙස හඳුන්වන මෙම වයිරසයට මෙතෙක් එන්නතක් නිර්මාණය කර නැත.
අධික උණ වයිරසයේ රෝග ලක්ෂණයකි. රෝගී වූ පුද්ගලයන් දස දෙනකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සියයකට ආසන්න පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.
ඔවුන්ගෙන් බොහෝ දෙනා සහ තවත් 90කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නිවස්වලම නිරෝධායනයට ලක් කර ඇතැයි ද කේරළ බලධාරීහු ප්‍රකාශ කළහ.
තවත් තිදෙනකු මෙම වයිරසයට ගොදුරු වී ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
නිපා වයිරසය සතුන්ගෙන් මිනිසුන්ට බෝ වන ආසාදනයක් වන නමුත් වවුලන් ස්වභාවයෙන්ම මෙම වයිරසය දරන බව පැවසේ.
055
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිපා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ 10ක් මරුට