
දින දෙකක් රිමාන්ඩ් භාරයේ සිට නිදහස ලැබූ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලාහෝර් නුවර සිය නිවස බලා පැමිණියේය.
ඉම්රාන් පිළිගැනීමට ඔහුගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂයේ ආධාරකරුවන් දහස් ගණනක් ලාහෝර් නිවස වට කළ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
සිය ආරාධකරුවන් අමතමින් ඉම්රාන් ඛාන් චෝදනා කළේ තමන් යළි ලාහෝර් වෙත පැමිණීම වැළැක්වීම සඳහා ඉස්ලාමාබාද් පොලීසිය විශාල උත්සාහයක් ගත් බවටය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd