
නෙදර්ලන්තයේ මගී දුම්රියක් පීලි පැනීමට ලක් වීමෙන්, එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, 30 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. පීලීපැනීමට ලක් වුණු දුම්රිය මැදිරි ගණන 50 කි.
දුම්රිය පීලි පැනීමට ලක් වූයේ ද හේග් නුවර ආසන්නයේ පිහිටි ගම්මානයක් පසු කරයද්දීය. ඒ, අලුයම 3.25 පමණි. දුම්රිය පීලි පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදුවෙමින් පවතී.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd